Cantitate/Preț
Produs

Achchariya Manusso

Autor Ven Kiribathgoda Gnanananda Thero
Paperback – 11 feb 2021
This is a book which details the life story of the Gautama Buddha, detailing from before his Birth all the way to the Passing Away (Parinibbana). You can read about the Life of the Buddha as though the Buddha himself talking to you. Chapters are respectfully dedicated with many suttas about the extra-ordinary life of the Buddha, profound Dhamma which the Buddha realized, community of the disciples, and gods and brahmas who attained lasting happiness through the Buddha's path. Most venerable Kiribathgoda Gnanananda Thero presents this precious book with pure intention of helping everyone to go for refuge to the Gauthama Buddha.


අපගේ භාග්]යවතුන් වහන්සේගේ අතිශය ආනුභාව සම්පන්න වූ, ආශ්චර්ය අද්භූත වූ නික්ලේශී චරිතයත්, උන්වහන්සේ අවබෝධ කරගත් ධර්මයත්, ඒ ධර්මයෙන් නිපන් ශ්]රාවක සංඝයාත්, උන්වහන්සේගෙන් පිහිට ලැබූ අන්]ය වූ දිව්]ය බ්]රහ්මාදී ඈත එපිට ලෝකවල ජීවත්වන සත්ත්වයින් පිළිබඳවත්, අනන්ත විශ්වය පුරා පැතිර ඇති භාග්]යවතුන් වහන්සේගේ අසිරිමත් ශාස්තෘත්වයත් ඔබගේ දෑස් ඉදිරියෙහි විදහා දක්වන නවතම සදහම් ග්]රන්ථය, 'අච්ඡරිය මනුස්සෝ'
අතිපූජනීය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් රචනා කරන ලද, සත්පුරුෂ කලණමිතුරන් වෙතත්, බුදුවදන් නුවණින් විමසන අය වෙතත් සෙනෙහසින් පිදෙන මෙම මහානීය ග්]රන්ථ රත්නය කියවන ඔබ සැමට සාංසාරික ජීවිතය තුළ සත්ත්වයෙක් ලබන අතිශය දුර්ලභ භාග්]යය වන, බුදුරජාණන් වහන්සේ සරණ යෑමට වාසනාව ලැබේවා
Citește tot Restrânge

Preț: 13935 lei

Puncte Express: 209

Carte disponibilă

Livrare economică 18 iunie-02 iulie

Livrare prin curier în România Termenul estimat este afișat lângă disponibilitate.
Transport gratuit de la 40000 lei Plată online sau ramburs, în funcție de opțiunile comenzii.
Retur gratuit în 14 zile Comandă securizată și suport în română.

Specificații

ISBN-13: 9786245524006
ISBN-10: 6245524008
Pagini: 584
Dimensiuni: 148 x 210 x 37 mm
Greutate: 0.62 kg
Editura: Mahamegha Publishers